රජය මුදල් මුද්‍රණය කරලා නෑ. රටම පුදුම කළ පුවතේ ඇත්ත කතාව හෙළි කරයි.
රජය මෙතෙක් කිසිදු මුදල් මුද්‍රණයක් සිදුකර නොමැති බව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා. එසේ අලුතින් මුදලක් මුද්‍රණයක් සිදුකරනවා නම් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිතව නිකුත් විය යුතු බවත් එවැනි කිසිවක් සිදුව නොමැති බවයි අද (29) පැවති කැබිනට් මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව රජය විසින් මුදල් මුද්‍රණය කර […]
