ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ප්‍රසිද්ධ කරයි
ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වන අතර එම මුදල රුපියල් කෝටි 112 ක් බවයි සඳහන් වෙන්නේ. එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුපියල් කෝටි 99 ක් මෙවර ජනාධිපතිවරණය සඳහා වියදම් කර ඇති බවයි මැතිවරණ කොමිසම විසින් ප්‍රසිද්ධ කර ඇති වියදම් වාර්තාවල දැක්වෙන්නේ.වත්මන් ජනාධිපතිවරයා […]
