ජෙහාන් කිව්වාම රටක් හදුනන තුමිඳු දොඩම්තැන්නගේ ඡායාරූප පෙලක්
ITN නාලිකාවේ විකාශනය වූ “කූඹියෝ” ටෙලිනාටයේ “ජෙහාන්”ගේ චරිතය හරහා පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගන්න සමත් වූ ඔහු නමින් “තුමිඳු දොඩම්තැන්න” යි. රූපවාහිනී තිරයේ වගේම සිනමාව තුල හා වේදිකා නාට්‍ය හරහා ද දක්ශකම් පෙන්වන රංගන ශිල්පියෙක් තමා තුමිඳු කියන්නේ.ඔහු රංගනයෙන් දායක වුන ටෙලිනාටය කිහිපයක් ලෙස “පින්බර යාමය”,”සහෝදරයා”,” 9 වෙනි කඩුල්ල” දක්වන්න පුලුවන්.2007 වර්ශයේ දී ප්‍රසන්න […]
