නාඩගම්කාරයෝ හි සිටින කිරිපුතාගේ ඔබ නොදැකපු ඡායාරූප 20 ක්
“පසිදු විතානගේ” මොහුගේ සැබෑ නමින් අදුරන් නැති බොහෝ පිරිසක් “කිරි පුතා” කිව්වම නම් දන්නවා. මේ දින වල ලංකාවේ ම ජනප්රිය ටෙලිනාටයක් වන ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ සතියේ දින පහේම විකාශනය කෙරෙන “නාඩගම්කාරයෝ” ටෙලිනාටයේ “කිරි පුතා” ගේ චරිතයට පණ පොවන්නේ පසිදුයි. කතාමාලාවේ විදියට නම් මුළු ගමටම වදයක් වෙලා ඉන්න කල්ලියේ අහිංසකම චරිතය රගපාන්නේ කිරි පුතා තමයි. සද්දාමංගල […]
