හැමෝගෙම හිත දිනාගත්ත දොස්තර මහතා හෙවත් ප්රදීප් රංගන විවාහ වෙලා ගෙවන ජීවිතේ
සිරස සුපර් ස්ටාර් කියන්නෙ ඉස්සර අපි හැමෝම අතරෙ ප්රසිද්ද වැඩසටහනක්. ඒ කාලෙ තරුණ තරුණියන් බොහෝ දෙනෙකු සිහින මැව්වේ සුපර් ස්ටාර් කිරුල දිනාගැනීමට කිව්වොත් වරදක් නැහැ. ඉතින් මෙම තරගයෙන් ජයග්රහනය කරපු ප්රදීප් රංගන මේ වන විට බොහෝ දෙනෙකුට අමතක නොවන ගායකයෙකු කිව්වොත් නිවැරදී. ප්රදිප් රංගන කියන්නෙ වෘතියෙන් වයිද්යවරයෙකු වන අතරම සංගීතයටද උපන් හපන්කමක් ඇති දක්ශ ගායකයෙක්. […]
