මේ පොඩිකාලෙට මොනතරම් දේවල් ලැබුනත් තාම සදනි ඉස්සර උන්න පුන්චි කෙල්ලම තමයි
හාරකෝටිය, හිරු ඇවිදින්, කෝටිපතියෝ, තුත්තිරි, අග්නි පියාපත් වගේ ගොඩක් කලානිර්මාණ වලින් ප්‍රේක්ශකයොන්ට සමීප වුන මෑත කාලයේ බිහිවුන දක්ශ වගේම සුන්දර නිලියක් විදියට අපිට සදනි ෆ්රනාන්දුව හදුන්වන්න පුලුවන්. ඉතින් සමාග මාධ්‍යය හරහාත් මේ වෙනකොට ඉතාමත් ප්‍රසිද්ධ සදනි විසින් රංගනයෙන් දායක උන අග්නි පියාපත් කතාව අපි හැමෝටම මතකයි. “අග්නිපියාපත් ටෙලිනාට්‍යයේ මාදවී කියන්නේ මගේ පස්වෙනි චරිතය. මවකගේ වගේම […]
