බේබදු සැමියාට බිරිද ඉගැන්වූ පාඩම
හැන්දෑවට කටගොන්නක් බී ගෙන අසල්වැසියන්ට ද බැණ ගෙන නිවෙසට හතර ගාතේ පැමිණ බිරියට ද පරුෂ වචනයෙන් බැන පහර දීම් සිදු කරන විශ්රාමික ග්රාම සේවා නිලධාරියකුට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්රදේශයේ ගමකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ල ප්රදේශයේ ග්රාමයක 76 හැවිරිදි විශ්රාමික ග්රාම සේවා නිලධාරිවරයෙක් 73 හැවිරිදි විශ්රාමික හෙද නිලධාරිනි […]
