පිටරට සිටි ලාංකීය දනපතියා අන්දා සල්ලි සූරාගත් අසිරිමත් සුරූපිනියෝ
ධනවත් පුද්ගලයෙකු මේ වන විට පදිංචිව සිටින්නේ ස්විස්ටර්ලන්තයේය. 53 හැවිරිදි ඔහු ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයද ලබා සිටී. මේ පුද්ගලය ගැනත් ඔහුගේ චර්යාවන් සහ අවශ්‍යතා ගැනත් හොඳින් අධ්‍යයනය කරන කතුන් දෙදෙනෙක් මේ ව්‍යාපාරිකයා රවටා ඔහු සතු මිල මුදල් ලබා ගැනීම සඳහා සැලැසුමක් සකස් කරන්නේ පසු ගියදාය. එම සැලැසුමට අනුව මේ කතුන් දෙදෙනා ඒ සඳහා යොදා ගන්නේ වයස අවුරුදු […]
