එලවලු මිල අහස උසට
ඊයේ දින (26) පිටකොටුව මෙන්ම දඹුල්ල, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රීත ප්‍රදේශවල බෝංචි ඇතුළු එළවළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් ඇත. එමෙන්ම ඒ ඇතැම් වෙළදසැල්වල බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 1,400 කට අලෙවි වූ බවත් තොරතුරු වාර්තා වේ. ඒ අනුව මහ බැංකු දෛනික මිල වාර්තාවේ සඳහන් වන්නේ තක්කාලි මිලද රුපියල් 500 ඉක්මවූ බව හා අමු මිරිස් මිල […]
