මවගේ අනියම් පෙමෙන් දුවත් පියත් නොඑන ගමන් යන්නම ගිය කතාව
ඕනෑම පවුලක ආදරය කියන දේ තියෙනවා නම් ඒ පවුල කවමදාකවත් වෙන් වෙන්නේ නෑ. එකමුතුකම වගේම විශ්වාසය කියන දේත් ඒ පවුල ඇතුළේ තියෙනවා කියන්නේ හැමදාමත් ඒ පවුල එකටම ඉන්නවා . මේ කියන්න යන්නේ තමන්ගේ ස්වාමියා ඉන්න කොට තවත් පිරිමියෙක් එක්ක පවුල් කන්න ගිහින් වෙච්ච සිදුවීමක් ගැන. කාලයක් තමන් එක්ක ආදරයෙන් හිටපු බිරිද එක පාරම ගෙදර නැති […]
