මිනී ඔලුව වෙනුවට ශාන්තිකර්මයට පඹයෙකුගේ හිසක් දුන් මිතුරාට දෙලොව රත්වෙයි
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය යන්ත්‍ර මන්ත්‍ර, යාගහෝම, ශාන්ති කර්ම පිළිබඳව ප්‍රසිද්ධව පවතී. මාතර පළාතේ එක් ග්‍රාමීය ප්‍රදේශයක යාගහෝම ශාන්තිකර්ම නිවසක සිදු වූ අලකලංචියක් පිළිබඳව කතාවකි මේ. හෙතෙම විවාහක තිදරු පියෙකි. ඔහුගේ බිරිය දෙපා අප්‍රාණික වීමේ බලවත් රෝගාබාධ තත්ත්වයකින් පසු වූවාය. දන්නා කියන විශේෂඥ වෛද්‍යවරුන් හමුව ප්‍රතිකාර ලබා ගත්තද සුවයක් නොවීය. මේ අතර ඔහුගේ මිතුරෙකු පැවැසුවේ […]
