අයියාගේ බයික් එකට ගිනිතැබූ මල්ලිට කලකම් පලදෙයි
රාත්‍රී කාලයේ වෙළඳසලක් අසල නවතා තිබූ යතුරු පැදියකට ගිනිතැබූ එම වෙළඳසල් හිමිකරුගේ සොහොයුරකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව මීගහතැන්න පොලිසිය පවසනවා. මීගහතැන්න ආදාහනාගාරය අසල ව්‍යාපාරයක් පවත්වාගෙන යන පොල්ගම්පොල, රත්මලේ පදිංචි මල්ලවආරච්චිගේ අමල් චින්තක (අවු.32) යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා. තමා මීගහතැන්න, ආදාහනාගාරය අසල වාහන අමතර […]
