සම්බාහන තරුණියක් කී අමුතුම කතාව
මිනිසා කියන්නෙම රහසක්. ඒ රහස් ගුහාවෙ කවුරුත් නොදන්න කතා අපි එක්කම ජීවිතය අවසානයේ නැති වෙලා යනවා. සමහර රහස් තියෙනවා ඒ රහස් බෙදාගන්න වෙන්නෙ විශම ක්රමයකට.සමහරවිට සම්මතයෙන් පිට විශ්වාසවන්තයෙක් එක්ක,මේ ඒ වගේ කතාවක්.. චතුමි කියන්නේ ස්පා එකක වැඩ කරන තරුණියක්. හැබැයි හැම කතාවකම වගේ එයා ඒ රස්සාවට ඇවිත් තියෙන්නේ කා අතින්වත් අසරන වෙලාවත්,අපි අහන දකින පොදු […]
