යාලුවන්ගේ කරපිටින් මදුසමයට ගිය දකුණු රටේ මනාලයා
සිය විවාහ මංගල්යයදා අනුන්ගේ කරමතින් මධුසමය කරා ගිය මනාලයකු පිළිබඳ කතාවක් ගාලු පුරයෙන් අසන්නට ලැබේ. යෝජිත විවාහයකි. මනාලයා දකුණේය. මනාලිය උතුරේය. මනාලයා පිට රට රැකියාව සඳහා නිවාඩුවට ලංකාවට ආවේ ඊයේ පෙරේදාය. ඔහු එසේ රටට එන විටම මවුපියෝ කල වයස හරි සිය පුතුට මංගලයක් සූදානම් කොට තිබුණි. රූමත්කම පමණක් තිබූ මනාලියගේ මවුපියෝ ඩුබායි රටේ ඉඳලා සල්ලි […]
