කතුන් දෙදෙනෙකු සමග කාමරේට ගිය 65හේ මොරටු සීයාව හොල්මන් වෙයි
ලැගුම්හලකදී හැටපස් හැවිරිදි පුද්ගලයකුගේ රන් භාණ්ඩ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු පිළිබදව තොරතුරු වාර්තා වෙනවා. හැටපස් හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්රදේශයේදී හමු වූ කාන්තාවක් සමග මොරටුව ප්රදේශයේ ලැගුම්හලකට ගොස් තිබෙනවා. එම පුද්ගලයා නාන කාමරය තුළට ගිය අවස්ථාවේදී කාන්තාව රු.40,000ක මුදලක්, ජංගම දුරකථනය සහ ඔහුගේ රන්මාලයක් රැගෙන පළාගොස් ඇති බව සදහන්. පසුව මෙම පුද්ගලයා ලැගුම්හලෙන් බැහැරට විත් එම […]
