සැමියා සහ බිරිද තම තමන්ගේ අනියම් පෙම්වතුන් සමග පාරේ මූනට මූන හමුවෙයි
සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තා වෙනවා. වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. මීට දින කීපයකට පෙර සිට සැමියා තම කාර්යාලයේ මිතුරකු සමග මිතුරෙකුගේ නිවසට යන බව […]
