සැමියා නැති අතරේ නිවසට ආ අවතාරය ලයිට් දැමූ පසු පැන දුවයි
ගාල්ල දිස්ත්රික්කයේ කෙළවර පිහිටි තේ වත්තක වතු නිවාසයක පදිංචිවි සිටි ඇය 21හැවිරිදි වියේ පසුවූවා. ඇයගේ සැමියා මේ දිනවල රාත්රි කාලයේ කෝවිලේ පූජාවකට යන නිසා නිවසේ සිටියේ දරුවා සහ ඇය පමණයි. මේ අතර ඉකුත් සිකුරාදා රාත්රියේ ද ඇයගේ සැමියා පූජාවට කෝවිලට ගියා … ඇය නිවසටවි විදුලි පහන් නිවා දමා ඇඳට වැටුනා. ටික වේලාවකදී කළුවරේම ඇයගේ ඇඳට […]
