ගෙදර ගිහින් බලාගන්නම් මීටින් එක
කිහිපයකට පෙර සිට, ව්‍යාපාරිකයෙකු වන මෙම සැමියා, “වැඩේ මහන්සියට ඇඟට අමාරුයි, හොඳ ආයුර්වේද තෙල් සාත්තුවක් දාගෙන එන්න ඕන” යැයි පවසමින් නිතර නිවසින් පිටව ගොස් ඇත. තම සැමියාගේ හදිසි “ආයුර්වේද ලැදියාව” ගැන සැක සිතූ බිරිඳ, ඒ පිළිබඳව රහසේ සොයා බලා තිබේ. ඊයේ දහවල් ද, “වැදගත් මීටින් එකක්” යැයි පවසා නිවසින් පිටත් වූ සැමියාගේ මෝටර් රථය, ඔහුගේ […]
