තිස්පහේ තිදරු මව සැමියා දමා රියදුරු සමග යයි
හැවිරිදි මවක පාසල් වියේ පසුවන දරුවන් තිදෙනා සහ සැමියා අතරමං කර හැට හැවිරිදි ඩ්රයිවර් මාමා සමග අතිනත පටලවාගෙන ගිය සිද්ධියක් මීරිගම ප්රදේශයෙන් වාර්තා වෙනවා. තිස් පස් හැවිරිදි මේ තිදරු මවගේ සැමියා ආරක්ෂක අංශයේ සාමාජිකයෙකි. ඔහු පවුලේ වැඩ කටයුතු සඳහා කුඩා ලොරියක් මිලදී ගත්තේ කලකට පෙරය. දරුවන් තිදෙනා තවමත් පාසල් වියේය. බිරිඳ සැමියා නැති ගෙදරට නිතරම […]
