පෙම්වතා අතැර උසස්පෙල සිසුවා සමග පෙමින් බැදුනු ගුරුතුමී නගරයම කලඹයි
වයස 30ත් ඉක්මවූ ඇය වෘත්තියෙන් ගුරුවරියක්… ඉතාමත් රූමත් ඇයගේ දිහා එක වරක් බැලූ කෙනෙක් තවත්වරක් බලනවා කියන එක නම් රහසක් නෙවෙයි, රූමත්බව වගේම සරාගීබව පවා අඩුවක් නැති ඇය බැලුවම කොයි තරම් සුන්දර වුණත් මේ කියන්න යන්නේ ඇත්තටම ඇඟ කිළිපොළා යන කතාවක්.. මේ සිද්ධිය නිසාම ඇය දැන් නීතිය ඉදිරියේදී කෙසේවෙතත්, සමාජය ඉදිරියේදී නම් වැරදිකාරියක්.. ඒ මෙම […]
