බිරිදගේ සාරිය අනියම් බිරිදට තෑගි කල සැමියාට බිරිද තරු පෙන්නයි
කතාව ඇසෙන්නේ ප්රධාන පෙළේ කාර්යාලයක ලොකු පුටුවක සිටි තැනැත්තෙක් ගැනයි.. ඔහු හැමදාමත් පුරුද්දට වගේ ආහාර ගන්න යන්නේ කාර්යාලයේ ඉහළ මහලේ පිහිටි කැන්ටිම වෙතටයි.. මෙය ඒ කාර්යාලයේ රැකියාව කරන බොහෝ දෙනෙකුගේ පුරුද්දක් වුණා.. ඒ වුණත් ඔහුගේ මේ පුරුද්ද තිබුණේ වෙනස් අරමුණක් එක්කයි.. මේ පුද්ගලයා නිලයෙන් උසස් තැනැත්තෙකු වගේම හීන් මනමාලයෙක් බව කාර්යාලයේ බොහෝ දෙනෙක් දැන සිටියා.. […]
