පන්සලේ සරුවට වැවූ 24 හැවිරිදි හාමුදුරුවෝ පොලිසියෙන් අල්ලයි
වැලිමඩ, බෝගහකුඹුර ප්රදේශයේ විහාරස්ථානයක වගාකර තිබූ ගංජා පැළ 571ක් සමඟ හිමිනමක් 24 වනදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හැවිරිදි වියේ පසුවන එම විහාරස්ථානයේ වැඩ සිටි හිමිනමකි. විහාරස්ථාන භූමියේ වගාකර තිබූ අඟල් 06ක් පමණ උසැති ගංජා පැළ තොගයක් මෙම වැටලීමේදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. සැකකාර හිමිනම වැලිමඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් […]
