ගුරුතුමීගේ ජිවිතේම වෙනස් කල පාසල් සිසුවාගේ කතාව
අනුරාධපුරේ ඉස්කෝලෙක උගන්වපු දිල්හානි මිස්ට වයස තිස් දෙකයි. ගමේ මිනිස්සුන්ට ඇය “හොඳ ගුරුතුමියක්” විතරයි. ඒත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ… හැම රෑකම ඇය තනියම අඬන බව. අවුරුදු පහකට කලින් ඇය විවාහ වුණා. මුලින් හැමදේම හොඳයි වගේ තිබුණා. ඊට පස්සේ සැමියා මත්පැන් වලට ඇබ්බැහි වුණා. ගෙදර හැම රෑකම රණ්ඩු. බැනුම්. සැක. අවමාන. “උඹට ළමයෙක්වත් හදාගන්න බැරි ගෑනියෙක්,” […]
