ආදරය පටන්ගන්න මුලපිරුවේ මම
සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ සංගීත ක්ෂේත්රය තුළ ඉන්න ඉතාමත්ම ප්‍රවීන දක්ෂ ගායන ශිල්පිනියක්. යළිත් යුග දිවියට ඇතුළත් වෙලා ඉතාමත් සතුටින් ජීවත් වන ඇය වරින් වර සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයෙන් අපිට දකින්නට ලැබෙනවා . සිය ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ ඉතාමත් ආදරණීය ජීවිතයක් ගත කරන ඇය ඉතාමත් ආදරණීය මවක් වගේම ආදරණීය බිරිඳක් විදිහටත් තම […]
