රටම කම්පා කරමින් ගෙලවැලලා ගත් තරුණියට කොල්ලෙක් කියපු ඇග හිරිවැටෙන කතාව
මේ හෑල්ල ලියන්නෙ ජීවත් වෙලා ඉන්න එවුන්ට ප්රශ්නය තමන්ගෙ නොවන තාක් කල් උත්තරේ දාර්ශනික නෑ.මැරෙන්න හිතෙනවනම් වරෙං මාත් එක්ක කතා කරන්න මම උදාහරනයකට ගන්නෙ මාවම තමයි තමං නිවැරදී නම්,තමන්ගෙ ඩිග්නිටි එක වෙනුවෙන් ෆයිට් කරන්න පිට කොන්දක් තියනවනම්,ඕනිම නින්දා අපහාසයක් දරාගන්න පුලුවන් නම් ඒ වෙලාවෙ පොඩ්ඩක් පස්සට ගිහින් හිටපං කාලයක් එනව,දවසක් එනව අම්මටසිරි වෙන්න ඒ ඇරියස් […]
