නාමල් රාජපක්ෂ අත්අඩංගුවට.?
ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කරයි. 2029 දී නාමල් රාජපක්ෂ මෙරට ජනාධිපති වේ යැයි විශාල බියකින් ආණ්ඩුව පසුවන බවත් ඒ හේතුවෙන් ඔහුද සිරගත කිරීමට ආණ්ඩු උත්සාහ දරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය. වර්තමාන ආණ්ඩුව පාලනය අසමත් […]
