බස් තුනක් එකට හැපී බි හිසුණු අ නතුරක්.
ඉමදූව පොලිස් වසමේ ගාල්ල අකුරැස්ස ප්රධාන මාර්ගයේ අඟුළුගහ හන්දිය ආසන්න ප්රදේශයේදී ඉමදූව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ඊට ඉදිරියෙන් ඉමදූව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් බස් නැවතුමේ නතර කිරීම සඳහා වේගය අඩු කරන අවස්ථාවේ එකිනෙක ගැටී ඇත. ඒ අවස්ථාවේ ඉමදූව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයේ පිටුපසින් […]
