පෘථිවියට ඇදෙන උල්කාපාතයක් ගැන ඇඟ සළිත වෙන ආරංචියක්
අවදානම තවත් ඉහළ ගිහින් පෘථිවියට ඇදෙන ඇස්ටරොයිඩය ගැන ඇඟ සළිත වෙන ආරංචියක්
අවදානම තවත් ඉහළ ගිහින් පෘථිවියට ඇදෙන ඇස්ටරොයිඩය ගැන ඇඟ සළිත වෙන ආරංචියක්
අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ඇති වූ ගින්න මේ වනවිට අවට වෙළෙඳසැල් දෙකක් කරා පැතිර ගොස් තිබේ. ගිනිනිවන රථ පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් යෙදුවත් වේගයෙන් පැතිරුණු ගින්න පාලනය කරගැනීමට ඔවුන්ට හැකි වී නොමැත. මේ වනවිට කෝට්ටේ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් පැමිණ ගින්න පාලනය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි. […]
පාට කුරුල්ලෝ, ඉරගිනි මද්දහන සහ RAT 403 මේ දිනවල ඇය ඉහළින්ම ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයන්ය. පාට කුරුල්ලෝහි මංජිතගේ මව මෙන්ම ඉරගිනි මද්දහනේ බේබි නෝනා ද අද සමාජයේ ජීවත් වන සජීවී චරිත බවට පත්කිරීමට ඇය ගෙන ඇති උත්සාහය අමතක කළ නොහැක. A.R.T. 403 ඇය වෙනස්ම මානයකට ගෙන යන ටෙලි නිර්මාණයක් යැයි කීමේ වරදක් නැත. නමින් රූපා […]
අරලියගහ මන්දිරයේ පැවති අමනුෂ්‍ය බලපෑම් රැසක් පැවති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එක් අවස්ථාවකදී එම භූතාත්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ද දැක තිබු බවයි. කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව වෙනුවෙන් වත් පිළිවෙත් රැසක් සිදු කිරීමට තමන්ට සිදු වූ බවත් මියගිය […]
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා සඳහන් කරන්නේ ජපාන ඇක්වා රථයක මිල ලක්ෂ 135 ඉක්මවනු ඇති බවයි. හොන්ඩා වෙසල් රථයක් ලක්ෂ දෙසීය ඉක්මවනවා ඇති බවත් ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ […]
ලක්ෂයක් දීලා ජපන් වාහනයක් ගෙන්නල දෙන සුපිරි වැඩේ මෙන්න
වාද්දුව වේරගම ප්‍රදේශයේ ස්වාමිපුරුෂයෙකු විසින් තම බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ වාද්දුව වේරගම පදිංචිව සිටි ඉෂාර නිශාදිනී සල්ගාදු නම් 29 හැවිරිදි කාන්තාවකි. ඇයට මාස 6ක් සහ අවුරුදු 03ක මෙන්ම අවුරුදු 6ක දරුවන් තිදෙනෙකුද සිටින බවද පොලීසිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් 37 හැවිරිදි ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා […]
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙකි.
පෙබරවාරි 01 ඉදන් ලංකාවට වාහන ගෙන්නන්න අවසරය ලබා දුන්නා. ඉතින් මේත් එක්ක ගොඩක් අය ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ අලුත්ම වාහනයක් ගන්න මේ වාහන අතර ඇල්ටෝ කාර් එක කියන්නේ ගොඩක් ලංකාව ඇතුලේ ජනප්‍රිය ලෝ බජට් වාහනයක්. අලුතෙන් එන ඇල්ටෝ එක ගැන වීඩියෝව පහතින් .
රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළේය. අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසීය. රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් […]