වායු දූ ෂණයෙන් මි යයන සංඛ්‍යාව ඉහළට
වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි. වසරකට ලොව පුරා පුද්ගලයන් ලක්ෂ 70ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බවට සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ […]
