හොඳම යාළුවා බිරිය වෙනවා කියන්නෙම අහම්බයක්
මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබමින් සාර්ථකව තිරගත වන ‘රෝස ආදරේ’ සිනමාපටය දක්ෂ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ හර්ෂ උඩකන්දගේ නවතම සිනමා නිර්මාණයයි. සේද මාවතේ, ෆේස් ටු ෆේස්, ගෝරි, කබඩි මෙන්ම හාස්‍ය රසයෙන් යුත් උලත් එකයි පිළත් එකයි, කොළඹ සන්නිය රිටන්ස් වැනි සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ ඔහු ලොක්කී, ලොක්කී 2 මෙන්ම මේ දිනවල […]
