18ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කරන්නැයි කියයි
ලෝකයේ ඇතැම් රටවල සිදු කර ඇති ආකාරයට වයස අවුරුදු 18ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ හෝ සීමා කිරීමේ නීතියක් ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුම්වත් කරන බව ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසීය. නිල නොවන දත්තවලට අනුව පසුගිය වසරේ දී වයස අවුරුදු 18ට අඩු දරුවන් 200කට ආසන්න […]
