කොරියාවේදී තවත් ගුවන් අනතුරක්.
කොරියාවේදී තවත් ගුවන් අනතුරක්. Gimhae ගුවන් තොටුපලේදී ගිනිගෙන දැවුනු ගුවන්යානය. වාසනාවට කිසිදු ජීවිත හානියක් නොවී සියළුම මගීන් යානයෙන් ඉවත් කර ගැනීමට කාර්යය මණ්ඩලය සමත් වී තිබෙන බවට වාර්තා වෙනවා 😔
කොරියාවේදී තවත් ගුවන් අනතුරක්. Gimhae ගුවන් තොටුපලේදී ගිනිගෙන දැවුනු ගුවන්යානය. වාසනාවට කිසිදු ජීවිත හානියක් නොවී සියළුම මගීන් යානයෙන් ඉවත් කර ගැනීමට කාර්යය මණ්ඩලය සමත් වී තිබෙන බවට වාර්තා වෙනවා 😔
යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය. මෙම වෙන්දේසිය (27) රාත්‍රියේ පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙනි. අදාල වෙන්දේසියේදී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ විදෙස්ගතව සිට පූතූර් ප්‍රදේශයේ පදිංචියට පැමිණි බැතිමතෙකු විසිනි. […]
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරේ – නීතිපති දෙපාර්තමේන්තුව
වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික සීමා ඉවත් කරමින් ඊයේ නිකුත් කළ ගැසට් පත්‍රය අදාළ වන්නේ වාහන කාණ්ඩ හතරකට පමණක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආසන 25 ට වැඩි බස්රථ, ආසන 10 සිට 16 දක්වා මගී ප්‍රවාහන වෑන්රථ, ඩබල් කැබ්රථ, සහ ලොරි රථ ආනයනය කිරීමට ගැසට් පත්‍රය මඟින් අවසර ලබා දී ඇති බව […]
රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ රුපියල් මිලියන 34ක වටිනා ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සඳුදා ඇප මත නිදහස්වූ නඩු විභාගය අතරතුර ඔහුගේ පුද්ගලික කරුණු රැසක්ද අනාවරණය විය. ඔහු ජනවාරි 25 වන දින බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු […]
යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කර නොමැති බවය. “යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට […]
ගිය වසරේ දෙසැම්බර් මාසයේදී දකුණු කොරියාවේ සිදුවූ මගී ගුවන් යානා අනතුරේදී පුද්ගලයින් 179 දෙනෙකු මිය ගිය අතර, මෙම අනතුරට කුරුලු ගැටීමක් හේතු වූ බවට සාක්ෂි හමු වී ඇති බව පරීක්ෂකයින් පවසයි. සඳුදා දින ප්‍රකාශයට පත් කරන ලද මූලික විමර්ශන වාර්තාවට අනුව, ජේජු එයාර් ගුවන් යානයේ එන්ජින් දෙකෙහිම දක්නට ලැබුණු පිහාටු සහ ලේ පැල්ලම් බයිකල් ටීල් […]
බීමත්ව රිය පදවපු SI ට වැඩ වරදියි ” පොලිසිය කියන්නත් ලැජ්ජයි යකෝ තොපි” වැඳ වැඳ සමාව ගත් SI
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. 1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. එම ගැසට් නිවේදනය පහතින්, https://sinhala.adaderana.lk/news/205903
ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කරයි. 2029 දී නාමල් රාජපක්ෂ මෙරට ජනාධිපති වේ යැයි විශාල බියකින් ආණ්ඩුව පසුවන බවත් ඒ හේතුවෙන් ඔහුද සිරගත කිරීමට ආණ්ඩු උත්සාහ දරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය. වර්තමාන ආණ්ඩුව පාලනය අසමත් […]