එක්වරම තෙල් මිල ඉහළට . මිල ගණන් මෙන්න.
පසුගිය දිනවලට සාපේක්ෂව අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 0.57%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එහි මිල ඩොලර් 74.68ක් ලෙස සටහන්ව තිබේ. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.5ක් දක්වා ඉහළ ගොස් ඇත. aruna
