ලංකාවම කාලයක් බලාගෙන හිටපු සුබ ආරංචිය මෙන්න.
“ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්රීය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය . ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (01) පැවති උත්සවයට එක් වෙමිනි . එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති […]
