බීමත් රියදුරන්ගේ බලපත්ර මාස 12ක් අත්හිටුවයි.
මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි. එබැවින් බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී. පොලීසිය මේ බව නිවේදනය කළේ ඉකුත් පැය 24 […]
