ඊලොන් මස්ක්ගේ Starlink ලංකාවට එන්න පස්ස ග හයි
ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට බලපත්‍රය ලබා දී ඇතත් ඊට අවශ්‍ය උපාංග ආනයනය කිරීම සඳහා එම සමාගම මෙතෙක් ඉල්ලුම් කර නොමැති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මාසයේදී එම සමාගම වෙත විදුලි සංදේශ සේවා සැපයුම් අවසරය නිල වශයෙන් නිකුත් කරන ලදී. ඔයුව් […]
