රාත්රි කාලයේදී පොලිසිය වාහන නතර කරන්න ක්රමවේදය වෙනස් කරයි.
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර […]
