හැටන් බස් රියදුරා ඉවතට විසිවූ හේතුව හෙළිවෙයි
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී පසුගිය 21 වනදා මල්ලියප්පු ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට පත් පෞද්ගලික බස් රථය අද (23) දිනයේ නුවරඑළිය දිස්ත්රික් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක්කළේය. එහිදී හෙළිවී ඇත්තේ අනතුරට පත් බස් රථයේ රියදුරු දොරේ අගුල ක්රියාවිරහිත වි තිබිම නිසා දොර හදිසියේ විවෘත වි රියැදුරාව අසුනෙන් ඉවතට විසිවී ඇති බවයි. […]
