පාරිභෝගික අධිකාරියේ යැයි පවසමින්. දිවයින පුරා කඩවලින් ලක්ෂ ගණන් මුදල් ලබා ගනී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නම භාවිත කරමින් දිවයින පුරා ඇති විවිධ වෙළෙඳසල්වලින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන කණ්ඩායමක් සොයා එම අධිකාරිය සහ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අම්පාර ප්රදේශයේ වෙළෙඳසල් දහයකට පමණ සිකුරාදා (20 වැනිදා) අදාළ කණ්ඩායම විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යැයි පවසමින් දුරකථන ඇමතුම් දී ඇති බව එම අධිකාරියේ අධ්යක්ෂ (තොරතුරු හා […]
