Shane Zing පලමුවරට දුව ගැන සං වේදීව මාධ්‍යට කියපුදේ
Shane Zing පලමුවරට දුව ගැන සංවේදීව මාධ්‍යට කියපුදේ
Shane Zing පලමුවරට දුව ගැන සංවේදීව මාධ්‍යට කියපුදේ
පවතින සහල් හිඟය මහා පරිමාණ මොල් හිමියන් කෘතිමව ඇති කරන ලද්දක් බවට ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරයි. එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ වෙළඳපළේ ඇති කරන කෘතීම සහල් හිඟයක් හරහා තම ගබඩාවල ඇති කීරි සම්භා හා සම්බා සහල් විකුණා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවය. අදටත් රට තුළ ඇති වී සංචිත ප්‍රමාණය ගණනය […]
ඉදිරි වසරේ මුල් කාර්තුව ඇතුලත වාහන ආනයනය කිරීම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට මූලික කාර්යයන් මේ වන විටත් සිදු වෙමින් ඇත. දැනට වාහන අනයවයේදී පනවා ඇති රජයේ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටද ක්‍රියාත්මක කිරීම හෝ ඉතා සුළු සංශෝධනයන් සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. වාහන ආනයනය කිරීම හරහා රජයට බදු ආදායම් උත්පාදනය කර ගැනීමද […]
පොල් ප්රශ්නය විසදන්නේ මාස හයක් ඇතුලත..- පොල් මණ්ඩලය.. වෙළඳපළේ පොල් මිල මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් පවතියි. ප්‍රදේශ කිහිපයකම පොල් ගෙඩියක් රුපියල් 180-200 අතර මිලක අලෙවි වෙමින් ඇත. ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 220 දක්වාද මිල නියම කර තිබේ. පොල් අපනය හා වගාවට එල්ල වී තර්ජන හමුවේ පොල් ගෙඩි බිලියනයක පමණ අසැවැන්නක් අඩුවීම මෙම […]
නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම් ලබාදී […]
විපක්ෂය තරම් බොරු ගජබින්න ඇද බෑ පක්ෂයක් තවත් නැතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පවා පත් කරගත නොහැකි බෙලහීන විපක්ෂය ඉතාම කුඩා කාරණාවක් පදනම් කරගෙන යම් යම් දුර්මත සමාජගත කිරීමට උත්සාහ කරන බවත් ඔහු සදහන් කරයි. අද වන විට පාලකයන්ගේ බොහෝ වරප්‍රසාද කප්පාදු කරමින් ඇති බව ද […]
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් […]
සහල් මෝල් හිමියන් විසින් නාඩු, සම්බා සහ කීරි සම්බා සහල් තොග මිල (02) දින වැඩි කර ඇති බව දිවයින පුරා සහල් තොග වෙලෙදුන් වෙත දැනුම් දි ඇත. ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රු 255, සම්බා සහල් රු 260, කීරි සම්බා රු 275 දක්වා වැඩි කර ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ. එම මිලට අවශ්‍ය […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් […]
රථවාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා අද (02) සිට යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.