බදුල්ල බස් අනතුරේ අලුත්ම තොරතුරු රැසක් එළියට
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 40 දෙනෙකු තවදුරටත් බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එම පිරිසට විශ්වවිද්‍යාල සිසුන් 36ක්, ආචාර්යවරුන් තිදෙනෙක්, යුද හමුදා හා නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහ බස් රථයේ රියදුරා අයත් බවයි පොලීසිය පැවසුවේ. පැල්ගහතැන්න ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි එම […]
