සිය දිවි න සා ගත් තරුණ යුවළ
මිනිස් වාසයෙන් ඈත්ව මහා හුදෙකලාවක සිටින භික්ෂුවට කරන්නට තිබෙන දේවල් බොහෝය. එම හුදෙකලාව තුළ භික්ෂුවට හිතේ හැටියට තමන්ව ශක්තිමත් කරගත හැකිය. මෙවැනි අඳුරු ගල් ලෙනක ගිනිමැලයක් ළඟ කරන්නට බොහෝ දේවල් තිබේ. වතුර භාජනය ළිප තබා රත් කර ගත යුතු ය. ගිලන්පස ටිකක් වළඳා නැවතත් භාවනා කළ යුතු ය. රැහැයියන්ගේ හඬ නොනැවතී ඇසේ. අදත් රැය පහන් […]
