දෙයියනේ මේ මොකද වෙන්නේ මොරටුව විද්‍යා පීඨ සිසුවා මිය යයි
මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි සිසුවෙකු හදිසි රෝගී තත්ත්වයක් මත කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පසිඳු දිල්ෂාන් නැමැති තරුණයෙකි. මොරටුව මූලස්ථාන පොලිසිය සඳහන් කළේ මෙම සිසුවා පෙරේදා (18) සවස හදිසියේ රෝගාතුර වීමෙන් පසු […]
