තත්වය දරු ණු අතට. ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ඉවත් කරගනී.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එතැනින් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ කටයුතු මේ වන විට වෙනත් ස්ථානයක සිට සිදු කරමින් පවතින බවයි. මේ අතර, මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා […]
