ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනයට ජනතාව වෙනුවෙන් නුවර වෙනස් වෙලා තියෙන හැටි – පුදුම හිතෙනවා
ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනයට ජනතාව වෙනුවෙන් නුවර වෙනස් වෙලා තියෙන හැටි – පුදුම හිතෙනවා
ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනයට ජනතාව වෙනුවෙන් නුවර වෙනස් වෙලා තියෙන හැටි – පුදුම හිතෙනවා
නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ තමා සාකච්ඡාවක නිරත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටී. මෑතදී සිදුකරන ලද විමසීමකදී ගම්මන්පිල මහතා සඳහන් කළේ පිල්ලෙයාන්ගේ නීතීඥවරයා ලෙස ඔහු හමුවීමට ගිය බවයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් […]
රොෂාන් මස්සිනා උනාට මට ෆ්ලෑෂ් බැක් එන්න කතා කරලා නැහැ – සහරා ෆ්ලෑෂ් බේස් කොස්තා
අලුත් අවුරුදු පුණ්‍ය කාලය තුළ හයිලෙවල් මාර්ගයේ අනවසර මෝටර් රථ තරඟයක් පවත්වමින් මහජන අපහසුතාවට හේතු වූ තරුණයන් පිරිසක් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත. ජනාකීර්ණ හා වාහන බහුල මෙම මාර්ගය අවහිර කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රියාව සිදු කර ඇති බව පොලිසිය පවසයි. පසුගිය අප්‍රේල් 13 වැනි දින රාත්‍රී 9.00ට පමණ හෝමාගම […]
කෙසෙල්වත්ත, පීර් සයිබු වීදීයේ නිවසක දෙවන මහලෙන් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයන් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 12 හැවිරිදි දරුවා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය. අදාළ දරුවා පසුගිය 13වන දින සිය නිවස ආසන්නයේ පදිංචි තවත් ළමුන් දෙදෙනෙකු […]
වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එවැනි වගකීමක් තමන්ට භාරදෙනවා නම් එය භාර ගැනීමට අකමැත්තක් නොමැති බවය. නමුත් තමන් අනුර කුමාර ජනාධිපතිවරයා ප්රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දායක නොවූ බැවින් තමන්ට […]
යාපනය ප්‍රදේශයේ පසුගිය බෙපරවාරිය මැදදී කතාබහට ලක්වූ සිද්ධියක් වන්නේ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනීගේ අභිරහස්මය මරණයයි. ඇය සිය සිරුරට ගිනි තබාගෙන දැඩි තුවාල ලැබූ අතර, අවසානයේ රෝහලේදී ඇය සිය කුසේ සිටි මාස හයක දරු කළලය සමඟ මිය ගියාය. මෙම සිද්ධිය පිටුපස ඇති සැබෑ තත්ත්වය තවම අවිනිශ්චිතව පවතී. තමිලිනී උපත ලැබුවේ 1990 […]
පසුගිය අප්‍රේල් 05 වනදා මෝටර් බයිසිකලයක් යටකරන කේන්තියකින් කාර් රථයක් පැදවූ නොපරීක්ෂාකාරී රියදුරෙකු අතින් අහිංසක දරුවන් තිදෙනෙකු අනතුරට ලක්ව එක් දැරියක මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය. එය අප වාර්තා කළේ ‘බයික් එක යටකරන කේන්තියෙන් ගිය කාර් රියදුරු අහක සිටි දරුවන්ට ගෙනා මාරකය’ ලෙසිනි. දැන් මෙම සිදුවීම ගැන වෙනස් විදිහක තොරතුරු ආරංවී තිබෙන අතර මෙය හදිසි […]
ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයින් සහ එළුවන් සඳහා වන රක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා මේ බව පැවසීය. මෙහිදී සත්ත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්ෂණ ක්ෂේත්රයේ අයකරනු ලබන අඩුම වාරික මුදල අයකිරීම මඟින් ගවයන් සහ එළුවන් […]
පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය. අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මෙම […]