නාමල්ගේ ජීවිතය අනතුරේ
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට බොරු චෝදනා ගොණුකර, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ජිවිත හානියක් කිරීමේ උත්සාහයක් පවතීදැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් පැවැසීය. බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය. “නාමල් මහත්තයා හෙට අනිද්ද වන විට […]
