කවුරුත් දන්නේ නැති රන්ජගේ ප්‍රථම ප්‍රේමය ගැන ඔබ දන්නවාද ? ඡායාරූප සමග
ලංකාවේ එක්තරා යුගයක සිනමාවේ නිතරම දැකපු, සිනමාවට නැතුවම බැරිවුණ කටකාර චරිතයක් තමයි දිල්හානි අශෝකමාලා කියන්නේ, ඇය උපත ලබන්නේ 1973 වසරේ ජනවාරි මස 20දා කොළඹදී, දිල්හානිගේ සම්පුර්ණ නම ‘දිල්හානි අශෝකමාලා ඒකනායක’යි ඇය සිනමා නිළියක ලෙස මුලින්ම රංගනයට දායක වෙන්නේ 1988 දී, ඒ යසපාලිත නානායක්කාරගේ “දේදුන්නෙන් සමනලියක්” සිනමා පටයෙන්. ප්‍රධාන පෙළේ සිනමා නිළියන් අතර නමක් දිනා සිටින […]
