තාමත් දගකාර චූටි කෙල්ලෙක් වගේ ඉන්න නිලන්ති ඩයස් දැන් ගෙවන සුපිරි ජීවිතේ
ලංකාවෙ පුන්චි තිරයට වගේම රිදී තිරයටත් නැතුවම බැරි දක්ශ සුන්දර වගේම ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි නිලන්ති ඩයස් කියල කියන්නෙ. රූපවාහිනිය හරහා අපිට නිතරම ඇයව දැකගන්නට නොලැබුනත් ප්‍රේක්ශකයන් ගොඩ දෙනෙක්ගෙ කැමතිම රංගන ශිල්පිනියක් විදියටත් අපිට ඇයව හදුන්වන්න පුලුවන්. 1979 වසරේ ඉපදුන නිලන්ති ඩයස්ට මේ වෙනකොට වයස අවුරුදු හතලිස් එකක් පමන වෙනවා. ඒ උනත් තවම නිලන්ති යොවුන් […]
