කාටවත් කිසිම වරදක් නොකර ඇයි අපිට මඩ ගහන්නෙ
ටී.වී දෙරණ නාළිකාව කලා ක්ෂේත්රයට හඳුන්වලා දුන්න නිවුන් නිළියන් දෙදෙනෙක් තමයි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර කියන්නෙ. විවිධ සිද්ධීන් සම්බන්ධව මේ දවස්වල සමාජ මාධ්‍යවල අනූ කනූ ගැන කතාබහට ලක්වෙලා තියනවා. ඉතින් ඒ කටකතා ගැන ඇත්ත වගේම අක්කයි නංගිගෙයි අලුත් විස්තරත් දැනගන්න කනුෂ්කි එක්ක අපි කතා කරමු. කනූට නිකිනි කුසුම් නිසා මේ තාක් කරපු නැති දේවලුත් […]