මාව කසන්න අරන්, මම පාර මැද නැවතිලා ඇඩුවා
මෙවර “Star Travel” විශේෂාංගය තුළින් සදැල්ල හා එකතුවන්නේ ජනප්රිය රංගන සහ ගායන ශිල්පිනී නතාශා පෙරේරා. නතාශා Travel කරන කෙනෙක්ද ? ටිකක් අඩුයි, විවේකයක් ලැබුණු අවස්ථාවලTravel කරනවා. ඒ වගේම Travel කරන්න කැමතියි. ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙද ? ගාල්ල, හික්කඩුව, නුවර, නුවර එළිය වගේ තැන් වල සහ ශූට්ස් වලට ඇල්ලේ ගිහින් තියනවා. බණ්ඩාරවෙල, දියතලාව වගේම […]